Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

KANDY (Citizen)- පසුගියදා මහනුවරදී  පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව වාර්තා වූ අතර සිද්ධියේ තොරතුරු මේවනවිට අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි.

එම සිසුවිය ‘ස්මාට් ෆෝන්’ මගින් ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ නමුත් අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

Recent Stories