Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

USA (Citizen) - චීනය විසින් හිමිකාරීත්වය දරණ Tik Tok සහ We Chat යන සමාජ මාධ්‍ය ඇප් භාගත කිරීම් හෙට සිට තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ Tik Tok සහ We Chat භාවිතය තහනම් වනු ඇති.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ Tik Tok සහ We Chat ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

මෙම සමාජ මාධ්‍ය ඇප් හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාව පවසනවා. කෙසේවෙතත් මෙම සියලු චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

Recent Stories