Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඊයේ දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය සැමරීම වෙනුවෙන් නෙළුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර එහි සැමරුම් උත්සවයක් ඊයේ පැවැත්වුනේ කොළඹ කාසල් රෝහලේදයි.

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින රෝගී සුරක්ෂිතතාව පිළිබද  අන්තර්ජාතික දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කෙරුනා.

.

Recent Stories