Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ලබන ඔක්තෝම්බර් මාසයේ ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උලෙළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වසරේ මෙම චිත්‍රපට උලෙල අපට වැදගත් වන්නේ සඳුන් සෙනෙවිරත්න මහතාගේ ‘විකාරි’ කෙටි චිත්‍රපටය මෙම චිත්‍රපට උළෙලේ තිරගත කිරීම සඳහා නිර්දේශ වී තිබෙන නිසාවෙනි.

විකාරි චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ අෂාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය නළුවෙකු වන රිචඩ් ඩී රොබට්ස්.

Recent Stories