Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතේ විද්‍යාගාරයක නිපදවූවක් බව චීන ජාතික වෛරස් රෝග පිළිබඳව වෛද්‍යවරියක් පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් ප්‍රකාශ කරනවා. 

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව අවසන්.

මෙම අනාවරණය සිදුකල වෛද්‍ය ලී මෙන් යාන් මේ වන විට අමෙරිකාව වෙත පැමිණ සිටිනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කලේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතු වන බවත්  කොරෝනා වෛරසය ස්වභාවිකව නොව මිනිසා විසින් රසායනාගාරයක නිෂ්පාදනය කල එකක් වන බවයි 



Recent Stories