Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කොරෝනා වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදිත එන්නත එළඹෙන නොවැම්බර් මාසයේදී සමාජගත කිරීමට සුදානම් බව චීන වසංගත රෝග පිලිබඳ පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

එම ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ අදාළ එන්නත පිලිබඳ කල පරීක්ෂණ සාර්ථක බවත් ඒ අනුව ලොව පුරා එන්නත බෙදා හැරීමට කටයුතු සුදානම් බවයි.

Recent Stories