Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හීදී පොලිසියේ පහරදීමකින් පුද්ගලයෙකු කෝමා තත්වයකට පැමිණ තිබෙනවා.

ඔහු මානසික රෝගී තත්වයකට  ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර රෝහලෙන් පැනයමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත අවස්තාවේදී ද  පැනයාමට තැත් කිරීමේදී පොලිස් නිලධාරියෙකු විසින් පහරක් එල්ල කල අතර ඔහු ඒ අසල තිබු පොලිස් කාර් රථයේ වැදී ඇති අතර එහිදී හිසට හානි සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ,

Recent Stories