Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

අනපේක්ෂිත වෙනස්කම් හමුවේ ගෙවෙන ජීවිතය තුළ අපේක්ෂා මුදුන් පමුණවා ගන්නට නම් වෙනස්කම්වලට අනුගත විය යතුය. 

එකී වෙනස්කම් මැද නොසැලී තම අරමුණ කරා යාමට ලොවපුරා මිලියන 28ක පමණ පාඨක පිරිසකට පන්නරය ලබාදුන්, අමෙරිකානු ලේඛක
ආචාර්ය ස්පෙන්සර් ජොන්සන් මහතා විසින් රචිත “Who moved my cheese?” කෘතිය, “දිවිමග දිනන මග” නමින්  ලේඛක, ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න මහතා විසින් සිංහලට පරිවර්ථනය කරතිබෙනවා.

 “Who moved my cheese?” ග්‍රන්ථය මේවනවිට ලොවපුරා භාෂා 42කට පරිවර්ථනය වී තිබෙනවා.

රැකියාවන්හි නියුතුවන්නන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවටත් තමන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය කරගැනීමට හා ධනාත්මක සිතුවිලි මතින් අභියෝගයන්ට මුහුණ දීමට අවැසි පන්නරය, “දිවිමග දිනන මග” ඔස්සේ  ඉඩ හසර සැලසෙනවා.

“දිවිමග දිනන මග” කෘතිය පාදක කරගනිමින් “වෙනස් වෙන Cheese” නම් සුහද කතාබහක් සමග විචිත්‍ර සන්ධ්‍යාවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී, සැප්තැම්බර් 15දා පස්වරු 03.30 සිට පැවැත්වෙනවා. 
.

Recent Stories