Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඊශ්‍රායලයේ කොරෝනා රෝගීන් වර්ධනය වීමත් සමග යලිත් එරට සම්පුර්ණ වසාදැමීමේ (ලොක්ඩවුන්) තත්වයකට පත් කිරීමට එරට රජය කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (10) දිනයේ පමණක් එරට වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණන 3,904ක් වනවා.

දිනෙන් දින මෙම තත්ත්වය් උත්සන්නවීම හේතුවෙන් රජය එවන් තීරණයකට එළඹීමට නියමිත බව සඳහන්.

Recent Stories