Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ලෙබනනයේ බේරුට් වරායේ ඇති වූ ගින්න තෙල් හා ටයර් ගබඩාවක බව එරට හමුදාව සඳහන් කරනවා.

වරායේ වෙළඳ පර්යන්තය ආශ්‍රිතව මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබුවන් හෝ ජීවිතක්ෂයට පත්වූවන් පිලිබඳ තවමත් කිසිවක් වාර්තා වී නැහැ.

බේරුට් පිපිරීම සිදු වී මාසයක් ගත වූ පසුබිමකයි මෙම ගින්න ඇතිවී තිබෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



Recent Stories