Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ලෙබනනයේ බේරුට් වරායේ නැවතත් ගින්නක් හටගෙන තිබෙනවා.

බේරුට් පිපිරීම සිදු වී මාසයක් ගත වූ පසුබිමකයි මෙම ගින්න ඇතිවී තිබෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



Recent Stories