Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී එරට උප ජනාධිපති අම්රුල්ලා සලේ ඉලක්ක කරගෙන මහා මාර්ගයක් අද්දර බෝම්බයක් පුපුරුවා හැරියා.

එයින් අවම වශයෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ. නමුත් උප ජනාධිපතිවරයාගේ මුහුණේ සහ බෙල්ලේ සුළු සීරුම් මිස ඔහුට වෙනත් උපද්‍රවයක් නැතැයි වාර්තා වී තිබෙනවා.

ඇෆ්ගන් රහස් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වන උප ජනාධිපති සලේ ඝාතනය කිරීමට තැත් දැරුවේ කවර කණ්ඩායමක්දැයි මෙතෙක් නිශ්චිත වී නැහැ.

Recent Stories