Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ එන්නතේ අවසන් අදියරය අත්හිටුවීමට එම විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙනවා.

ඒ එම එන්නත අත්හදා බැලීම සිදුකල පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වීමත් සමගයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් විශ්ව දවිද්‍යාලය විසින් අදාළ අත්හදාබැලීම තාවකාලිකව නතර කල බවයි.

Recent Stories