Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

මීළඟ ගෝලීය වසංගතය සඳහා ලෝකවාසීන් වඩා හොඳින් සූදානම්ව සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජිනිවා නුවර ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ ඒ සඳහා සියළු රටවල් මහජන සෞඛ්‍ය උදෙසා සිදුකෙරෙන ආයෝජන ඉහළ නැංවිය යුතු බවයි.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය මිහිපිට වාර්තා වන අවසන් වසංගතය ලෙස සැලකිය නොහැකි බව ඔහු සඳහන් කළා.


Recent Stories