Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඉන්දියාව පසුගිය කාල සීමාව තුල නව කොරෝනා රෝගීන් 91,723 ක් වාර්තා කර තිබෙනවා.

අමෙරිකාවට පසු ලෝකයේ දෙවන දරුණුතම රෝගීන් වාර්තාවන රට බවට ඉන්දියාව පත්වී තිබෙනවා.

මේ හේතුවෙන් අසල්වැසි රට ලෙස ශ්‍රී ලංකාවටත් ඉන් යම් බලපෑමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පසුගියදා සඳහන් කළා.

අනවසර ධීවර වෙළඳාම් හරහා මෙලෙසකොරෝනා වෛරසය මෙරටට පැමිණ සමාජගතවිය හැකි බවයි ඒ මහතා අවධාරණය කළේ.

Recent Stories