Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

බංගලාදේශයේ මුස්ලිම් පල්ලියක  සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් විශාල පිරිසක් මෙහෙතුවෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බංගලාදේශයේ ඩකා නුවර සිදු වූ මෙම පිපිරෙඑඑම ගෑස් කාන්දුවීමක් නිසා සිදු වුබවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.


Recent Stories