Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

මැයි මාසයෙන් පසු නවසීලන්තයේ සිදු වූ පළමු කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා.

පසුගිය මැයි මාසයේ 24 වනදායින් පසුව එරට කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා වුයේ නැහැ.

මෙම මරණයත් සමග එරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනවා.

Recent Stories