පාතාල කල්ලි නායකයෙකු සැළකෙන "කුඩු අංජු" නැමැත්තාගේ සමීපතමයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නමැති පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
සැකකරුගෙන් කළ ප්රශ්ණ කිරීම්වලට අනුව අපරාධ සඳහා යොදාගත් විදේශයක නිශ්පාදිත රිවොල්වරයක් සහ උණ්ඩ 10ක් මීගොඩ දහම් මාවතේ නිවසකින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.