Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කොරෝනා වෛරස ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 පසුගිය මාස 6 තුළ කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කලා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් 18 දෙනෙකු සහ උපදේශකයන් 12 දෙනෙකු ඇතුළත් එහි හදිසි සේවා කමිටුව ජිනිවා නුවර දී ඊයේ රැස්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු 4 වන වතාවටයි.

කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ චීනයෙන් පිටත ආසාදිතයන් සියයකට අඩු සංඛ්‍යාවක් සහ කිසිදු මරණයක් වාර්තා නොවුණු තත්ත්වයක් යටතේයි.

Recent Stories