Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

පසුගියදා පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ජුලි 5 වෙනිදා උදෑසන 5 ට පමණ සිදුවූ එම රිය අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කළ 64 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියා.

Recent Stories