Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කෑගල්ල - මොලගොඩ - මිල්ලන්ගොඩ ඇත් පන්තියට අයත්ව සිටි ජයන්ති නම් හස්ති රාජයා ඊයේ(29) මිය ගොස් තිබෙනවා.

ජයන්ති හස්තියා විසින් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර කරඬුව ද අවස්ථා කිහිපයකදී වැඩම කරවනු ලැබුවා.

1956 වර්ෂයේදී දෙහිවල සත්ත්වෝද්‍යානයේ පැවති වෙන්දේසියකදී මෙම හස්තියා සුප්‍රසිද්ධ අලි හිමිකරුවෙකු වන එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ විසින් මිලදී ගෙන තිබුණා.

පොඩි ඇතා ලෙස හැදින්වුණු ජයන්ති හස්තියා මිය යන විට 70 හැවිරිදි වියේ පසුවුණා.

Recent Stories