Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලෝක නාවික දිනය අදට යෙදි තිබෙනවා.

කොරෝනා වසංගත සමයේදී අත්‍යවශ්‍ය සේවා සදහා අවශ්‍ය සැපයුම් හිගයකින් තොරව ලබාදිමට ඔවුන් කල කැපකිරිම සුලුපටු නැහැ.

එම නිසා නාවිකන් ප්‍රධාන සේවකයින් ලෙස සලකන ලෙසට රටවල්වලින් ඉල්ලා සිටිම මෙවර ලෝක නාවික දිනයේ ප්‍රධාන තේමාවයි.

ශ්‍රි ලාංකික නාවිකයන්ද මෙරටට විදේශ විනිමය ගෙන එමේදි සුවිශාල කර්ත්‍යවයක් සිදු කරන අතර අද පස්වරු 5.30 ට ඔවුන් සමග කල විශේෂ සාකච්ජාවක් CITIZEN ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කෙරෙනවා. 


Recent Stories