Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දුරියන් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ දැකගන්නට පුළුවන්.

මග දෙපස දුරියන් වෙළඳුන් මේ දිනවල බහුලයි.

ඒ අතර විශේෂ වෙළෙන්දියක් පිළිබඳව රොයිටර් පුවත් සේවයේ හිටපු ශ්‍රී ලංකා වාර්තාකරු Shihar Aneez තම twitter ගිණුමේ වීඩියෝ සටහනක් පළ කර තිබෙනවා.

ඒ චීන ජාතික කාන්තාවක් බේරුවල ප්‍රදේශයේ දුරියන් විකුණන ආකාරයයි.

මේ පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.



Recent Stories