Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මීට පෙර දිනක අගමැති මහින්ද රාජපක්ෂ වෙත "ඔහු අතටම මෙය දෙන්න" ලෙස ලියුමක් සමඟ රුපියල් 5000 නෝට්ටුවක් කොවිඩ් අරමුදල වෙනුවෙන්
ලියුමක් සමග අමුණා එවූ සිදුවීම සමාජ මාධ්‍ය තුළ බොහෝ කතා බහට ලක්වුණා.

ඔහු නමින් එස්.බී හේවාහැට , ඔහුගේ වයස 86ක්.

එම මුදල ඊයේ දිනයේ ඔහු විසින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා වෙතටම භාර දී තිබෙනවා.

ඒ මිරිසවැටිය පුද බිමේදී  පවුලේ සාමාජිකයන්ද සමග පැමිණයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මිරිසවැටිය විහාරස්ථානයේ දී සියක් නමක් උදෙසා ඊයේ(20) පැවැති දානමය පිංකම අතරතුරදී.

මෙම මුදල කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට නියමිතයි.

Recent Stories