Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

අද පස්වරු 10.30 වන විට මෙරටි නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇත.

මෙම ආසාදිතයින් ගෙන් 12 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් වන අතර අනෙක් රෝගියා කුවේට් සිට මෙරටට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ

Recent Stories