Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

විදෙස් රටක අධ්‍යාපනය ලබන සිය දියණිය මෙරටට ගෙන්වා නිරෝධායනය සඳහා යොමු නොකොට ඇය නිවසට රැගෙන ගිය බවට පළ වල වාර්ථා අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එසේම මේ සම්බන්ධයෙන් බෙලරුස් හී අධ්‍යාපනය ලබමින් සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් තබමින්ද එම පුවත අසත්‍ය බව ප්‍රකාශ කළා.

අදාල වීඩියෝව මඟින් ඇය පෙන්වා දී තිබුණේ තමන් තවමත් රැඳි සිටින්නේ බෙලරූස් හී බවයී.


Recent Stories