Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍ය Mohmoud Jibril ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ලිබියාවේ ජාතික හමුදා සන්ධානය ඉරිදා නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව සනාථ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Recent Stories