Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අප්‍රේල් මස 10 වනදා දක්වා   අවලංගු කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම පිණිස ශ්‍රී ලංකා පොලිසියේ උපරිම දායකත්වය ලබා දීම සඳහායි.

Recent Stories