Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

බස්නාහිර හා උතුර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයට හැර දිවයිනේ  අනෙකුත් ප්‍රදේශවලට අද පෙරවරු 6.00 ට ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා .

එය යළි පැනවීමට නියමිතව තිබුණේ අද මධ්‍යහන 12ටයි.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ එය තවත් පැය දෙකකින් දීර්ඝ කර ඇති බවයි .

ඒ අනුව එම ප්‍රදේශවලට ඇදිරිනීතිය යළි පැනවෙන්නේ අද පස්වරු දෙකටයි 

Recent Stories