Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියා.

ඒ හේතුවෙන් සෑම විටම මිටරයක පරතරය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙසයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Recent Stories