Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ වන විට මුළු ලෝකයට පමණක් නොව ශ්‍රී ලංකාවට ඉතාමත්ම දැඩි බලපෑමක් කොරෝනා වෛරසය එල්ලකර තිබෙනවා.

එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ  මේ වෛරසය  පාලනය කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් රජයට සහයෝගය ලැබෙනවා.

ජනප්‍රිය ගායකයෙක් වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ද ඔහුගේ හලාවත පිහිටි නිවෙස හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත නිරෝධායනය සඳහා ලබා දී තිබෙනවා.

නලින් පෙරේරා අධ්‍යාපනය ලැබූයේ හලාවත ශාන්ත මරියා විද්‍යාලයෙන්.

Recent Stories