Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා රෝගයේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දැනට රෝගීන් 99ම දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ඉන් රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත්ය.

තවද කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් රට තුළ වාර්තා වනු ඇතැයිද විද්‍යාත්මකව අනුමාන කළ හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔවුන් නිකුත් කළ වාර්තාව පහතින්.



Recent Stories