Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ගෙවුණු පැය 24 තුල කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය මරණ සංඛ්‍යාව  18,901 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතරි වැඩිම මරණ සංඛ්‍යාවක් පැය 24ක් තුල වාර්තාවූ රට වන්නේ ඉතාලියයි. ඒ 798ක් ලෙසයි.

ඉතාලිය ඇතුළු ලෝකයේ කොරෝනා ආසාදිතයන් 422,652ක් වාර්තා වනවා.

එයින් සුව ලැබූ ගණන 108,349ක්.

විවිධ රටවල වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන පහතින්.



Recent Stories