Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය නිසා අපහසුතාවයට පත් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් සහන සලසන බවට සඳහන් කරමින් Google පෝරමයට තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා .

CITIZEN Fact Check  මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනාවරණය වූයේ මෙම ගූගල් පෝරමය රජය විසින් සකස් නොකල ලද්දක් බවයි .

කිසියම් තෙවන පාර්ශ්වයක් විසින් සකස් කර ඇති මෙවන් නිලනොවන පෝරම වලට තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස citizens Fact Check ඉල්ලා සිටිනවා

Recent Stories