Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වයිරසය සුළඟින් බෝවන බවක් මේ වනතෙක් වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං පවසනවා. 

දැනට තිබෙන දත්තවලින් එවැන්නක් ප්‍රකාශ නොකරන බවත්  කොරෝනා පවුලේ අනෙකුත් වයිරස සම්බන්ධයෙන් සලකා බැලීමේදී ද තිබෙන්නේ එවැනි අත්දැකීමක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

උදාහරණයකට රෝගී පුද්ගලයකු කහින විට රෝගී පුද්ගලයකු සමීපයේ සිටින විට පමණක් මේ කොරෝනා වයිරසය බෝවන බවත් දෑත් පිරිසුදුව තබාගන්නා ලෙසත් ස්වසන සනීපාරක්ෂාව අඛණ්ඩව පවත්වාගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ඒ නිසා බවත් ඇය පෙන්වා දෙනවා.





Recent Stories