Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 102 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබේ. දෙදෙනාගෙන් එක් අයෙක් චීන කාන්තාවකි. ඇය සුවය ලබා පිටව ගියේ පෙබරවාරි 19 වැනි දා ය. අනිත් රෝගියා මාර්තු 23 පිටව ගියේය.

Recent Stories