Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

රජයේ  උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට කි‍්‍රයාත්මක කෝවිඞ් 19 වෛරසය කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින් ගේ සහය ගැනීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළැඹියේ පාර්ලිමේන්තුව නියොජ්නය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ප‍්‍රධානතව්යෙන් අද (24) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවේදීය. 
එම හමුවේදී පක්ෂ නායකයින්ගෙන් ඉදිරිපත් වුනු අදහස් සළකා බලා අග‍්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළැඹිණි.