Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

 අද රාත්‍රී 11.30ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  හෙලිකොප්ටර් යානා මගින්  විෂබීජ නාශක ඉසීන බවට  සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරක් සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ කිසිවෙකුටත් රාත්‍රීයේ නිවසින් පිටව නොයන ලෙසයි.

නමුත් එම තොරතුරේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව Citizen Fact Check කළ සොයා බැලීමකදී තහවුරු වුණා .

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ එවැනි කිසිම මෙහෙයුමක්  සිදු කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි .


Recent Stories