Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෆයිසාල් ඉක්බාල් ශ්‍රී ලංකාවේ විනය පිළිබඳව ප්‍රශංසා කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව තුළ ඇදිරි නීතිය ඉවත් කල මොහොතේ ජනතාව තමන්ට අවශ්‍ය ද්‍රවය ගෙන ඒම සඳහා ජනාකීර්ණ නගරවල ගිය අවස්ථවේ රජය උදෙස් දුන් පරිදි 
අතේ දුරින් සිටීන ඡායාරුපයක් තම twitter ගිණුමේ සටහන් කරමින්.

 අද උදෑසන Citizen අපද මේ පිළිබඳව වාර්තා කළා.



Recent Stories