Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ වනවිට ලෝකය පුරා කොරෝනා වෛරසය නිසා දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අද(23) උදෑසන වනවිට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ කොරෝනා රෝගීන් ගණන වාර්තා වුනේ 339,041ක් ලෙසයි.

කොරෝනා නිසා වැඩිම මරණ වාර්තා වී ඇති ඉතාලිය ඇතුළු මුළු ලෝකයේම සමස්ත මරණ ගණන 14,706ක්.

වෛරසය වැළදී සුව වූ ගණන 98,799ක්.


Recent Stories