Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලබන ජුලී මස 24 වෙනිදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ඉඩකඩ ඇති බව ජපාන අගමැති ෂීන්සෝ ඇබේ ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කර සිටියේ ඔලිම්පික් තරගාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සති කිහිපය තුලදී ගැනීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සිය ක්‍රීඩකයින් සහභාගී නොකිරිමට කැනඩා ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

Recent Stories