Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය නිසා මිනිසුන් නිවෙස් තුළ තැබීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිංහයන් මුදා හැර ඇති බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව Citizen Fact Check තහවුරු කරනවා.


Citizen Fact Check මීට අදාල ඡායාරූපය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එහිදී අනාවරණය වූයේ මෙම ඡායාරූපය 2016 වසරේ ලබා ගත් එකක් බවයි.

මහා බ්‍රිතාන්‍යයේ caters ප්‍රවෘත්ති සේවයට අනුව මෙම ඡායාරූපය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරදී .

ඒ, චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර දී .

එම අවස්ථාවේ තවත් ඡායාරූප කිහිපයක් පහතින්



මුලාශ්‍රය - 

https://www.catersnews.com/stories/animals/paws-at-the-lights-lion-spotted-roaming-streets-of-city/

--

Fact Check by සදුන් අරෝෂ ප්‍රනාන්දු