Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ මේරිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයක යෙදී සිටින බව ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කරනවා.

ඔහු විදේශ රටක සිට මෙරටට පැමිණ ඇති අතර එම නිසාවෙන් ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයේ නිරත වනවා.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් උපදෙස් ලබා දී ඇති ආකාරයට පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වූ බවයි.

Recent Stories