Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 76ක්. එවැනි මොහොතක වැඩ වැඩිම සහ අවදානම වැඩිම රැකියව කරන්නේ හෙද නිලධාරීන් සහ හෙදියන්. චීනයේ වෛද්‍ය වරුන් සහ කාර්ය මණ්ඩලය ගැන අප බොහෝ කතා බහ කරනවා.


නමුත් කාටවත් දොස් පරන්නේ නැතුව. තියන සම්පත් ප්‍රමාණයෙන් අපේ රටෙන් මේ වෛරසය තුරන් කිරීමට ඔවුන් වැඩ කරන ආකාරයයි මේ. මේ හොරණ හොස්පිට්ල් එකේ කාර්ය මණ්ඩලය.





Recent Stories