Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ වනවිට කොන්රෝනා වෛරසයෙන් ක්‍රීඩා වටද බලපෑම් කර තිබේ.

සෑම වසරකම වසර පුරාවටම පැවැත්වෙන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට්.

එසේ ක්‍රීඩා කළ ක්‍රීඩාව අදවනවිට තරඟාවලි රැසක් කල් දමා තිබෙනවා.

එම නිසා ක්‍රීඩකයන්ටද නිවාඩු කාල සීමාවක් බවට මෙය පත්ව තිබෙනවා.

මෙලෙස තරඟාවලි නොපැවැත්වෙන කාල සීමාවක් බවට පත් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවටයි.

Recent Stories