Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 20 වැනි 'අයිෆා' සිනමා සම්මාන උළෙල අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා සඳහන් කරනවා.
 
මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වී ඇති කෝරානා වයිසරය හේතුවෙන් මෙම සම්මාන උළෙල මෙසේ අවලංගු කිරීමට සංවිධාකයින් පියවර ගෙන ඇති අතර  වාර්තා වන අන්දමට මෙම සම්මාන උළෙල එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Recent Stories