Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා ආසාදිතයන් ගණන ශ්‍රී ලංකාව තුළ මේ වනවිට 43ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බොහොම දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ.

එහි මුළු රෝහල් කාර්ය මණ්ඩලයම මේ රෝගීන් බලාගන්න දැඩි වෙහෙසක් මහන්සියක් ගන්නවා.

ඔවුන්ගේ පවුල් වලින් දවස් ගණන් ඈත්ව අපිට හිතාගන්නවත් බැරි කැපකිරීමක් ඔවුන් සිදුකරනවා.

මේ රෝහලේ සේවය කරන කෙනෙක්ගේ වචන කිහිපයක්.

ඔවුන්ගේ හිතේ තියන , නමුත් කාටවත් කියාගන්න බැරි වචන ටිකක් මුහුණු පොත හරහා සමාජ ගතකර ඇති ආකාරයයි.

අපි චීනයේ රෝහල් කාර්ය මණ්ඩල ගැන කතා කරනවා. ඉතාලියේ වෛද්‍යවරු ගැන කතා කරනවා.

මතක තබා ගන්න අප රටේද එවැනි අය සිටින වග.

මේ ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්.


මොවුන්ට Citizen අපේ ප්‍රණාමය.


Recent Stories