Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට පියවර ගෙන ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ලබන 19 වනදා සිට 31 වනදා දක්වා සියළු බොලිවුඩ් සිනමා නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි සඳහන්.

ලෝකයේ වැඩි වශයෙන් චිත්‍රපට නිර්මාණය වන රට ලෙස ඉන්දියාව සැලකෙන අතර වාර්ෂිකව භාෂා 20 කට අධික චිත්‍රපට දෙදහසක් පමණක් නිර්මාණය වේ.


Recent Stories