Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලංකාව තුලත් නව නිර්මාණ කරන බොහෝ දෙනෙක් සිටිනවා.

මේ තවත් එවැනි නිර්මාණයක්.

මේ චීනයේ , ජපානයේ නිර්මාණයක් නෙවෙයි ලංකාවේ තරුණයෝ ටිකක් එකතුවෙලා හදපු දෙයක්.

ඔවුන් ඉතා සාර්ථකව රොබෝ අතක් නිර්මාණය කරලා.

NSBM හරිත සරසවිය තුලින් තමයි මේ නිර්මාණය බිහි වෙලා තියෙන්නේ.

මෙය ගොඩක් දෙනෙක්ට ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

පහල වීඩියෝවේ ඔබට පෙනෙන්නේ ඔවුන් එය අත්හදා බලන මොහොත බලන්න ඔවුන්ගේ සතුට.



Recent Stories