Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සියලුම ජාත්‍යන්තර ගුවන් යානා සිය රටට පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. ඒ එරට තුල ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණින්.

එම තහනම හෙට සිට සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක බවයි සෞදි රජය නිවේදනය කර සිටින්නේ.

මේ අතර ඊයේ දිනයේදී සෞදී අරාබියෙන් නව කොරෝනා වෛරස් රෝගීන් 24 දෙනෙක් හමුවූ අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු රෝගීන් ගණන 86ක් වනවා.


Recent Stories